Skip to content

Invitation for AGM 2026

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ 2025 මහා සභාවේ දී ගත් තීරණයට අනුව එළඹෙන 2026 මහා සභාව සඳහා සාමාජිකයන් වෙත කැඳවීමේ ලිපි යැවීමට කටයුතු සිදුකරනු ලැබේ. එම ලිපිය ඉදිරි කාලය තුළ ඔබ වෙත ලැබෙනු ඇත. එතෙක් මෙම දැනුවත් කිරීම සිදුකරන අතර මෙවර මහා සභාව 2026.03.26 දින පෙ.ව.09.30 ට ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබේ. ඒ සඳහා සහභාගිවීමට සාමාජික ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු. අදාළ කැඳවීමේ ලිපියේ පිටපතක් මේ සමග ඉදිරිපත් කර ඇත.

එමෙන්ම ‍ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ 2026-2027 වර්ෂයේ පාලක සභාව සඳහා කැඳවීමේ ලිපියෙහි සඳහන් වන තනතුරු සඳහා ඔබට අයදුම් කළ හැකිය. ඊට අදාළ නාම යෝජනා අයදුම්පත ද මෙහි ඉදිරිපත් කර ඇත. ඔබගේ නාම යෝජනා අයදුම්පත් 2026.03.13 දින ප.ව. 04.00 ට පෙර අප වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ විද්‍යුත් තැපෑල වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වා සිටිමු. ස්තූතියි.

මෙයට,
සම ලේකම්වරු

As per the decision taken at the 2025 AGM of the Sri Lanka Council of Archaeologists, arrangements are being made to send invitation letters to the members for the upcoming 2026 AGM. The letter will be sent to you in the near future. Until then, this information will be provided and this year’s AGM will be held on 2026.03.26 at 09.30 am at the National Museum Auditorium. We respectfully invite all members to participate to the AGM. A copy of the relevant invitation letter has been submitted.

You can also apply for the positions mentioned in the invitation letter for the Governing Council of the Sri Lanka Council of Archaeologists for the year 2026-2027. The relevant nomination application has also been submitted here. Your nomination applications should be submitted before 2026.03.13 at 04.00 pm. We kindly request you that, you must send it to us by registered post or email. Thank you.

To this,
Joint Secretaries.

Download Application

Leave a Reply

Your email address will not be published. Required fields are marked *